මෙක්සිකෝව- රුසියාව පළමු කෝවිඩ් - 19 මරණ වාර්තා කරයි


කෝවිඩ් - 19 වෛරස​ය ආසාදනය වූ පළමු පුද්ගලයා මිය ගිය බව මෙක්සිකානු සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. එම පුද්ගලයාට වෛසරය ආසාදනය වූ බවට රෝග ලක්ෂණ හඳුනාගත්තේ මාර්තු 9 වැනිදා  බව වාර්තා වනවා.

මීට අමතරව රුසියාවේ මොස්කව් නුවර ආසාදිත පුද්ගලයකුද වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇත. ඔහු කොරෝනා වයිරසයෙන් රුසියාවේදී මිය ගිය පළමුවැන්නා බව හඳුනාගෙන ඇත.



Recommended Articles