මූල්‍ය නොවන දීමනා මත අයකරන උපයන විට ගෙවන බදු සංශෝධනයට


සේවා යෝජකයා විසින් තම සේවකයන් වෙනුවෙන් ලබාදෙන මූල්‍ය නොවන දීමනා මත අයකරන උපයන විට ගෙවන බදු සීමා සංශෝධනය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

මේ අනුව නිවාස දීමනා, නිල නිවාස, සන්නිවේදන පහසුකම්, ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් වූ දීමනා මෙසේ සංශෝධන කිරීමක් සිදුකර තිබේ.

නව බදු ක්‍රමයට ඒරෙහිව රට පුරා දැවැන්ත විරෝධතාවක් නිර්මාණය වී ඇති අවස්ථාවක මෙම සංශෝධනය සිදුකර තිබේ.

ඊට අදාළ චක්‍ර ලේඛය පහතින්.

 

 

 

 
 


Recommended Articles