මුහුදේ සුළං වේගයේ ඉහළ යාමක්


මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාම හේතුවෙන් ධිවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා ‌ෙදපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමිටර් 60 දක්වා ඉහළ යා හැකි බවයි.



Recommended Articles