මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන හෙට (13දා) සිට වෙනස් වන බව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.
ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රියයන් හෙට (13දා) සිට විනාඩි 10 ක් කලින් ධාවනය කරන බව වැඩි දුරටත් වාර්තා වේ.