මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්


පානදුර ප්‍රදේශයේදී  දුම්රියක් කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් පානදුර සිට කොලඹ කොටුව දක්වා දුම්රිය මාර්ගයේ දුම්රියන් ප්‍රමාදවන බව වාර්තා වේ.

 



Recommended Articles