මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ධාවනය කරන කාලසටහන වෙනස් කර තිබේ. ඒ අනුව සියලුම දුම්රියන් කලින් ධාවනය කරන වේලාවට වඩා විනාඩි 10-20ත් අතර කාලයක් කලින් ධාවනය කරයි. නව කාලසටහන මේ මස 20 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.