මුහුදු රළ ගොඩබිමට පැමිණීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්


මුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට පැමිණීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

පුත්තලම සිට කොළඹ ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.



Recommended Articles