මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්


දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.

වැලිගම දුම්රිය ස්ථානය අසළදී මෙසේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබේ.



Recommended Articles