මුහුදු ගිය අවුරුදු 16 දරුවාට හිංසා දුන් තිදෙනෙක් අත්අඩංගුවට


නීති විරෝධී ලෙස බාල වයස්කාර අවුරුදු 16 ක ළමයෙන් මුහුදු රැකියාව සඳහා රැගෙන ගොස් ඔහුට වධ හිංසා කළ බව කියන ධීවර යාත්‍රාවක හිමිකරුවෙක් හා  එහි සේවකයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය කියයි.

මෙම පහරදීමෙන් දරුවාගේ කොඳු ඇට පෙළටද හානි සිදුව ඇති අතර පසුගිය ජුනි මස 28 දා ඔවුන් ධීවර රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ

දරුවා ධීවර රැකියාවට රැගෙන යාමට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර තිබේ. 



Recommended Articles