මුහුදු ආහාර අපනයනයෙන් වාර්තාවක්


මුහුදු ආහාර අපනයනයෙන් ශ්‍රී ලංකාව වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ පසුගිය ජුලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 40.5ක් වටිනා මුහුදු ආහාර ශ්‍රී ලංකාව අපනයනය කිරීමෙනි.

මෙය මාසයක් තුළ ශ්‍රී ලංකාව මුහුදු ආහාර අපනයනයෙන් උපයාගත් වැඩිම විදේශ විනිමය ප්‍රමාණය වෙයි.

එසේම මේ වන විට මුහුදු ආහාර අපනයනයේ කැපී පෙනන වර්ධනයක් පෙන්නුම් කරමින් පවතී.



Recommended Articles