මුහුණු ආවරණ පළදින්නැයි දැඩි නිර්දේශයක්


රට තුළ වර්තමාන කොවිඩ් 19 තත්ත්වය සැලකිල්ලට ගෙන මුහුණු ආවරණ පැළදීමේ දැඩි නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව පොදු ඒකරාශිවීම්වලදි, පොදු ප්‍රවාහනයේදි හා ගෘහස්ථ රැස්වීම්වලදී මුහුණු ආවරණ පළිදින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 



Recommended Articles