මුහුණු ආවරණ ගැන අලුත් තීරණයක්


පොදු ප්‍රවාහන භාවිතයේදී සහ ගෘහස්ථ කටයුතු වලදී හැර අනෙකුත් ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ භාවිතය අද සිට අනිවාර්ය නොකිරීමට තීරණය කර තිබේ.

නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් මේ බව පැවසීය.



Recommended Articles