මුස්ලිම් මල සිරුරු ආදාහනයට එරෙහිව මහනුවර විරෝධතාවය


කොවිඩ් වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට එරෙහිව (30) පෙරවරුවේ මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විනි .

හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ලෆීර් හාජීයාර් විසින් සංවිධානය කර තිබූ එම විරෝධතාවය සඳහා සැලකිය යුතු මුස්ලිම් ජාතිකයන් පිරිසක් සහභාගී වී සිටි අතර පැයකට ආසන්න කාලයක් ඔවුන් විරෝධතාවයේ යෙදුනි



Recommended Articles