මුස්ලිම් පාසල්වල නිවාඩු දිනය සංශෝධනය කරයි


සියලුම මුස්ලිම් පාසල්වල දෙවැනි පාසල් වාරය 2018 අගෝස්තු මස 20 වන සඳුදා අවසන්වීමට නියමිතව තිබුණ ද හජ්ජි උත්සවය නිමිත්තෙන් එම දිනය සංශෝධනය කර ඇත.

ඒ අනුව 2018 අගෝස්තු මස 17 වන සිකුරාදා පාසල් පැවැත්වීමෙන් අනතුරුව  නිවාඩු ලබා දී තෙවන පාසල් වාරය  2018 අගෝස්තු මස 27 වන සඳුදා ආරම්භ වේ.



Recommended Articles