මුස්ලිම් අමාත්‍යවරු යළිත් ඇමති තනතුරුවලට By රුවන් කාශ්‍යප // 2019 ජුලි 11 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරු නැවතත් අමාත්‍යධුර භාර ගැනීමට තිරණය කර තිබේ. ඒ මුස්ලිම් මන්ත්‍රීවරු අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. ඔවුන් සිය තීරණය අගමැතිවරයාට දන්වා තිබේ. Facebook Twitter Google+ Recommended Articles