මුව ආවරණ නොපළඳින පුද්ගලයන් සොයා මෙහෙයුම්


හෙට (26) සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයන් මෙන්ම මුව ආවරණ නිසියාකාරව නොපළඳින පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිසිය සඳහන් කර සිටියි.

ඒ අනුව කොළඹ නගරය සහ බස්නාහිර පළාත ආශ්‍රිතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.



Recommended Articles