මුම්බායි - ගුජරාට් තරගය අද


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද(06දා) පැවැත්වේ.

මෙහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත.

මෙම තරගය මෙරට ​වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වේ. 



Recommended Articles