මුදල් වංචාවන්ට සම්බන්ධ 37ක් අත්අඩංගුවට


බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලිමකදි මුදල් වංචාවලට සම්බන්ධ 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ උදෑසන හයේ සිට පස්වරු හය දක්වා මුදල් වංචාවලට අදාළව අත්අඩංගුවට ගැනිමට මෙම මෙහෙයුම සිදු කර තිබේ.

 



Recommended Articles