මුදල් ඇමතිධුරය අගමැතිට?


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද දිනයේදී දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි.

අද පෙරවරු 10.30ට පමණ අග්‍රමාත්‍යවරයා මෙසේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

 



Recommended Articles