මුදල් ඇමති බැසිල්ට දීපු ආයතන මෙන්න By රුවන් කාශ්‍යප // 2021 ජුලි 08 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අභිනව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ අනුව ඔහුට අයත් ආයතනද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles