මුදල් ඇමති පාර්ලිමේන්තුවට පැමිණෙයි


2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 76 වන අයවැය ලෙසටයි.



Recommended Articles