මුදල් ආරවුලක් මත පුද්ගලයෙක් මෝටර් රථයක් සමග පැහැරගෙන ගොස් මෝටර් රථය කොල්ල කෑ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 හා 23 වයස්හි පසුවන දෙහිවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.