මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් By .. // 2023 ජන 20 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නැයි බල කරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවය මුදල් අමාත්‍යංශය ඉදිරිපිට ලෝටස් පාරේ දී පැවැත්වේ. ඒ හේතුවෙන් ලෝටස් පාරේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා ඇත. Facebook Twitter Google+ Recommended Articles