මුදල් අච්චු ගැසීමේ තොරතුරු මහ බැංකුව වසන් කරයි?


මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් වන තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කිරීම නවත්වා ඇති බව වාර්තා වෙයි.

15 දා දිනයේදී රුපියල් බිලියන 83.04ක මුදල් අච්චු ගැසීමෙන් අනතුරුව ඊයේ දිනයේදී මුදල්වල මුහුණත වටිනාකම මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර නොතිබුණි.

 

 



Recommended Articles