මුතුරාජවෙල විදුලි බලාගාර ව්‍යාපෘතියට එරෙහිව විරෝධතාවයක්


මුතුරාජවෙල තෙත් බිමට අයත් අක්කර 100ක ඉදිකිරීමට නියමිත විදුලි බලාගාර ව්‍යාපෘතියට විරෝධය පලකරමින් කතෝලික පියතුමන්ලා ඇතුළු ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් පවත්වා ති​බේ

ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවක් රැගත් රථයක් ප්‍රදේශය පුරා විදී සංචාරය කිරීම සිදුකළ අතර රථය තම නිවෙස් ආසන්නයෙන් ගමන් කරන විට මාර්ගය දෙපසට එක්වු ප්‍රදේශවාසින් විරෝධතා පුවරු සහිතව සාමකාමිව විරෝධය දක්වා ති​බේ.



Recommended Articles