මුත්තියන්කට්ටු රක්ෂිතයේ අතරමන් වූ සරසවි සිසුන් පිරිසක් බේරා ගැනෙයි


පුදුකුඩිඩරිප්පු පොලිස් වසමෙන් මුත්තියන්කට්ටු රක්ෂිතය ගවේෂන චාරිකාවක් සඳහා  පිටව ගිය යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයින් 09ක් ඊයේ (15දා) රක්ෂිතයේ අතරමංව ඇති බවට ඔඩ්ඩුසුඩාන් පොලීසියට ලැබුණ තොරතුරක් මත සොදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ප්‍ර දේශවාසීන් සමග ශ්‍රී ලංකා යුද හමුදාවේ 64 වැනි බලසේනා මූලස්ථානයේද සහාය ඇතිව ශිෂ්‍යයින් රක්ෂිතයේ අතරමන්ව සිටියදී නිරුපද්‍රිතව මුදවා ගෙන අද උදෑසන ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබේ.  



Recommended Articles