ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා නම් කළ මුජිබර් රහුමාන් මහතා මන්ත්‍රීවරයෙක් ලෙස පත්කර ඇති බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂින් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (09දා) නිකුත් කර තිබේ.
මුජිබර්ගේ නම ගැසට් කරයි
Recommended Articles

