මුජිබර් වෙනුවට හකීම්


පාර්ලිමේන්තුවෙ මුදල් පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා තීරණය කර තිබේ.

ඒ් අනුව ඔහුගෙන් හිස්වූ තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත්කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 



Recommended Articles