මුඛ ආවරණ හරහා මැතිවරණ ප්‍රචාරණයන් කිරීම නැවැත්වීමට උපදෙස්


2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදි දේශපාලන පක්ෂ හා අපේක්ෂක ප්‍රවර්ධන සඳහා මැතිවරණ සලකුණ ,අංකය ,අපේක්ෂක නම සහිත මුව ආවරණ පැළඳ ප්‍රචාරණයේ යෙදිම සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් මේ වන විට ලැබි ඇති බව මැතිවරණ කොමිශන් සභාව විසින් පොලිස් මුලස්ථානය වෙත දැනුම් දි ඇ​ත.

ඒ අනුව මැතිවරණ සලකුණ ,අංකය ,අපේක්ෂක නම සහිත මුව ආවරණ පැලද ප්‍රචාරණය කිරිම මැතිවරණ පනත යටතේ වරදක් වන බැවින් මෙවැනි ක්‍රියාවන්ගෙන් වැලකි සිටින ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



Recommended Articles