රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් මීරිගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී ටිපර් රථයක හා ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වීමක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි.