මීමුරේ අනතුරින් මිය ගිය සංඛ්‍යාව හතර දක්වා ඉහළට


හුන්නස්ගිරිය මීමුරේ ප්‍රාද්ශයේදි ඊයේ 19  වන දින සවස වැන් රථයක් පෙරළීමෙන්  සිදු  වු රිය අනතුරින් මිය ගිය සංඛ්‍යාව හතර දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය කියයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වත්තල හැඳල පදිංචි එන්.ජි.ඉන්ද්‍රරත්ත (33)  මල්කි සුපුන්දිකා ප්‍රනාන්දු  (30)  කඩවත වෑබඩ පදිංචි ඉසුර්න්දි ශසිකලා  පෙරේරා (28)සහ මීරිගම පදිංචි මල්කි අප්සරා ඉලුප්පත  (29)  යන සිව් දෙනායි මෙම සිව් දෙනාගේ මරණ පරීක්ෂණය  මැදදුම්බර තෙල්දෙණිය හදිසි මරණ පරික්ෂක පී.⁣කේ. අබේරත්න මහතා ව්සින් තෙල්දෙණිය රෝහලේදි පැවැත්විණ. 

මහනුවර මොහොමඩ් ආසික් 



Recommended Articles