මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුට කෝවිඩ් By .. // 2020 ඔක් 21 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මීගොඩ ආර්ථික වෙළෙද මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මිගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි V-22 නම් වෙළෙඳ සැලේ හිමිකරුට මෙලෙස කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත. Facebook Twitter Google+ Recommended Articles