මිගොඩ දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක්කර පළාගිය කැබ් රථයේ රියදුරු එම අවස්ථාවේදි මත්පැන් පානය කර සිට ඇතැයි පොලිසිය පවසයි. මෙම සැකකරු අවුරුදු 42ක් වන පිළියන්දල පදිංචිකරුවෙක් බවද පොලිසිය කියයි.
මීගොඩ 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රියේ රියදුරු බීමත්
Recommended Articles

