මීගමුවේත් වෙඩි තැබීමක් By .. // 2025 ජුලි 03 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ අද (03දා) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ. අද පෙරවරුවේ කඳාන ප්‍රදේශයේදී ද වෙඩි තැබීමක් සිදු වූ අතර, එහිදී එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය. Facebook Twitter Google+ Recommended Articles