මීගමුවේ ඝාතනයට සැකකරුවෙක් අත්අඩංගුවට


මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයක ඇතිවූ ගැටුමට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රියේ ඇතිවූ මෙම ගැටුමෙන් පුද්ගලයන් සිවු දෙනෙකු තුවාල ලබා මීගමටව රෝහලට ඇතුළත් කිරිමේදී එක් සේවකයෙකු මියගොස් තිබේ.

හොටලටය පැමිණි පිරිසක් හා හෝටල් හිමිකරු ඇතුළු සේවකයන් අතර ඇතිවූ ගැටුමකින් පසු මෙසේ එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අවුරුදු 18ක් වන මීගමුව, පෙරියමුල්ලේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු අද (10දී) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



Recommended Articles