මිහින්තලේ ප්‍රා.සභාවේ උප සභාපති ඇතුළු තිදෙනා රිමාන්ඩ්


ගල්කිස්ස ප්‍රදේශයේදී වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු තිදෙනා මෙම මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරයි.



Recommended Articles