මිලිියන 6ක විදෙස් මත්පැන් අත්අඩංගුවට


තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 714ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්වී තිබේ.

මෙම බෝතල් තොගයේ දළ වටිනාකම රුපියල් 6,084,100 වෙයි. පෙරේදා (21දා) පස්වරුවේ දෙහිවලදී මෙම වැටලීම සිදුකර තිබේ.



Recommended Articles