මිලියන 5ක හෙරෝයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට


රු.මිලියන 5කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් ග්‍රෑම් 213 යි මිලිග්‍රෑම් 868ක් සමඟ කැලණිය ප්‍රදේශයේදි නිවසකදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේදි පොලිසියට ලද තොරතුරක් මත මෙම සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles