මිලියන 10ක හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට


පන්නල පොලිස් වසමේ බම්මන්න හංදියේදී පොලිස් ස්ථානයේ නිලධාරීන් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 100ක් හා මෝටර් රථයක් සමග සැකකරුවෙක් අත්ඩංගුවට ගෙන තිබේ.

සැකකරු අවුරුදු 37ක් වන ගල්කිස්සේ පදිංචිකරුවෙකි. සැකකරු අද දිනයේදී කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Recommended Articles