ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාව සිටි මිලින්ද රාජපක්ෂ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරේ. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (21) සිය අමාත්‍යංශයේදී පත්වීම් ලිපිය ඔහු වෙත ප්‍රදානය කළේය.