මිලි මීටර් 100ක් දක්වා තද වැසි


තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මේ අනුව ඌප පළාතෙත්
පොලොන්නරව, මඩකලපුව, අම්පාර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ මිලි මීටර් 100ක් දක්වා තද
වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles