මිලාන් මැතිවරණයට ලාංකිකයන් 4ක්


ඉතාලියේ ප්‍රධානතම වාණිජ නගරය ලෙස සැලකෙන මිලාන් නුවර එළඹෙන ඔක්තෝබර් 3 හා 4 දිනයන්හි පැවැත්වීමට නියමිත මිලාන් නගර සභා මැතිවරණයට පළමුවරට ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙක් ඉදිරිපත්ව තිබේ.

ජි ඒ රෝයි අබේසේකර  මහතා,  ධම්මිකා චන්දසේකර මහත්මිය, නීතිඥ  ක්‍රිස්ටිනා ජිත්මි මහත්මිය හා ක්‍රිස්ටෝපර් දඹගේ මහතා මෙලෙස නගර සභා මැතිවරණයට ඉදිරිපත්ව තිබේ.

චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට



Recommended Articles