මිරිහානේ විරෝධතාවට තවත් 26ක් රිමාන්ඩ්


මිරිහානේ පැවැති විරෝධතාවයේදී කළහකාරී ලෙස හැසුරුණ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සැකකරුවන් 26ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මෙම සැකකරුවන් කළුබෝවිල හා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. 



Recommended Articles