මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගිය ධිවරයෙකු අතුරුදහන්


ඉකුත් 31වන දින පස්වරුවේ වැලිගම - මිරිස්ස වරායෙන් මුහුදු ගිය ආකාෂි දුව නැමැති කුඩා යාත්‍රාවක් අනතුරකට ලක් වි තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම යාත්‍රාවේ හිමිකරු ඇතුළු සිවු දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්

මෙම යාත්‍රාවේ සිටි පිරිස අතරින් තිදෙනෙකු මිරිස්ස ප්‍රදේශයේ ඉනිදුමිණි යාත්‍රව මගින් බේරාගෙන අද දින නාවික හමුදා යාත්‍රාවකට භාරදි තිබේ.



Recommended Articles