මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරිමට රු.මිලියන 150ක මුදල් වෙන් කිරිමක්


මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරිමට රු.මිලියන 150ක ප්‍රතිපාදන වෙන් කිරිමක් රජයේ විශේෂ අවධානය යොමු වි තිබේ.

අද පැවති අයවැය ප්‍රකාශයේදි මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.



Recommended Articles