මිරිගම - කුරුණෑගල අධිවේගී කොටස ගාස්තු ගෙවන කොටසක් ලෙස නම් කරයි


මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස ගාස්තු ගෙවන අධිවේගී මාර්ගයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම මාර්ග කොටස කිලෝමිටර් 40.9ක දිගකින් යුක්ත වෙයි. මාර්ගය තවත් නොබෝ දිනකින් ජනතාවට විවෘත කිරිමට නියමිතව තිබේ. 

 



Recommended Articles