මියන්මාර මැතිවරණ​යේ පළමු අධියරේ ඡන්ද විමසීම අවසන්


මියන්මාරයේ 2021දී සිදු කළ හමුදා කුමන්ත්‍රනයෙන් පසු අද(28දා) ආරම්භ වූ පළමු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී තිබේ.

ඒ අනුව පළමු ප්‍රධාන අධියර මෙලෙස අවසන්ව ඇති අතර, ලබන ජනවාරි 11 සහ 25 යන දෙදින තුළදී ඡන්ද විමසීමේ මීලග අධියර ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

 



Recommended Articles