මියන්මාර භූ කම්පනයෙන් එරට සිටින ලාංකිකයන් කිසිවෙකුටත් බලපෑම් නෑ


මියන්මාරයට ඊයේ දිනයේදි සිදුවූ ප්‍රභල භූමිකම්පාවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. 



Recommended Articles