මියන්මාර අත්අඩංගුවේ සිටින ලාංකික ධිවරයින් නිදහස්


මියන්මාරයේ දී අත්අඩංගුවටගත් මෙරට ධීවරයින් 12 දෙනා නිදහස්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඔවුන්ව මෙරටට පිටුවහල් කිරීමට නියමිත බව එරට පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කර්යාලය පවසයි.

 



Recommended Articles