මියගිය පොලිස් නිලධාරීන් කොළඹ අපරාධ කොට්ඨාසයට අයත්


දෙමටගොඩදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරීන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්ත පොලිස් නිලධාරීන් බව මේ වන විට තහවුරු වී තිබේ.

මියගිය තිදෙනා අතර උප පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු සිටිති.

 



Recommended Articles